ජාවා උගනිමු
යහලුවනේ ,ඔයලත් ආසද ජාවා ඉගන ගන්න.එහෙනම් මුල
ඉදන් පටන් ගමු. හැබැයි මුලින්ම කියන්න ඔනි
මමත් ගොඩක් දුරට නම් හදාරලා නැහැ.හැබැයි ටිකක් දන්නවා. දන්න ටික ලියන්නම්.කතා ඇති. වැඩේ පටන් ගමු. හැබැයි ජාවා සින්හලෙන්
ඉගන ගත්තට ප්‍රොගැරම් කරන්න වෙන්නේ සින්හලෙන්
නම් නෙවෙයි. එක නිසා තියන ගැලපුම් නැත්තම් syntax එ විදිහටම ඉගන ගන්න වෙනවා. එතකොට වැඩේ ලේසි වෙනවා.
මෙන්න මේ මාතෘකා යටතේ උදාහරන එක්ක ඉගන ගමු.
No comments:
Post a Comment